කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP – 23,686
SJB – 6,396
JJB – 2,589
UNP – 1,183
වලංගු ඡන්ද සංඛ්‍යාව – 34,928
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 1,582
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 36,510
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව – 37,777






















