Tuesday, July 21, 2026
HomeNEWSLatest Newsලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

ලෙබනනයේ සිදු වූ පිපිරීම හේතුවෙන් මියගිය සහ තුවාල ලැබු පිරිස් ඇතුළු එරට වැසියන්ට ශ්‍රී ලංකා රජයේ ශෝකය පළකර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලෙබනන් ජනාධිපති මයිකල් ඕන් මහතා වෙත එම ශෝක පණිවිඩය යොමුකර ඇති බව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේය. 

පිපිරීමෙන් මේ වනවිට පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් 5000ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් දස දෙනෙකු ද වන බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img