Sunday, November 15, 2026
HomeNEWSLatest Newsනීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී පිස්තෝලයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කෑගල්ල වතුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (08) රාත්‍රීයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මිලිමීටර් අට වර්ගයේ පිස්තෝලයක් සොයාගෙන ඇති අතර ඔහු සංවිධානාත්මක අපරාධවල නියැලි ඇති සැකකරුවෙකු බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වල දී හෙළි වු තොරතුරු මත පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශය විසින් රංවල ප්‍රදේශයේ හෝටලයක් පරික්ෂාවට ලක්කර වෙඩි නොවදින පපු ආවරණයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ වෙඩි නොවදින පපු ආවරණය විදේශ රටක නිෂ්පාදිත සන්නද්ධ හමුදාව විසින් භාවිත කරනු ලබන විශේෂ බැලැස්ටික් වර්ගයේ පපු ආවරණයක් බව හඳුනාගෙන තිබේ.

එහි අනන්‍යතාව නිසි ආකාරව ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවෙ පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img