Monday, November 16, 2026
HomeNEWSLatest Newsපාතාල වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට

පාතාල වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට

පාතාල වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි තැබීමකින් මරුට

අංගොඩ ලොක්කාගේ කණ්ඩායමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැලකෙත අසිත හේමතිලක නොහොත් “සොල්ටා” නමැත්තා මිය ගොස් තිබේ.

ඔහු මුල්ලේරියාව, වැලිවිට ප්‍රදේශයේ දී පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේ දී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා භූමියේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වය ගැන මහා නායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතුයි- ෂිරාස් යුනුස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පූජාභූමියේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අවධානය කඩිනමින්ම යොමු විය යුතු බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ මූල්‍ය මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරයි.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img