Sunday, November 15, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට කිරිඇල්ල වඩා සුදුසු බවට කතාබහක්. නව වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සුදුසු බවට සමගි ජනබලවේගයේ බහුතරයක් අතර කතාබහක් ඇති වෙමින් පවති. පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා කබීර් හෂීම් පාඨලී චම්පික රණවක ගයන්ත කරුණාතිලක හර්ෂ ද සිල්වා යන අයගේ නම් යෝජනා වුවද බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන හොඳ අවබෝධයක් ඇති සහ අත්දැකීම් තිබෙන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම තනතුරට පත් කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img