Tuesday, September 8, 2026
HomeNEWSLatest Newsරනිල් මේ කලේ නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක්

රනිල් මේ කලේ නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක්

රනිල් මේ කලේ නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක්

රනිල් මේ කලේ නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක්, ඔහු මේකම කාගෙන මේකම විනාශ කරමින් සිටීම මහා සහගහන අපරාධයක්. UNP එක නෙමෙයි ප්‍රතික්ෂේප කලේ රනිල්. ආයේ රනිල්ට සහ UNP එකට අපේ එක දායකයෙක්ගෙන් එක ඡන්දයක් ලැබෙන්නේ නෑ, අපි දිනපු දවසේ ඉදන් පරදින්න වැඩ කලා මහින්ද පැරදුන දවසේ ඉදන් දිනන්න වැඩ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img