Monday, November 16, 2026
HomeNEWSCOVID-19කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

ඊජිප්තුවේ සිට මෙරටට පැමිණි ඉන්දීය වෙ‍ෙළඳ නාවිකයෙක් සහ ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස  හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට දී හමුවී ඇති සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2955 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මේ අතර අද (24) කොවිඩ්-19 ආසාදිතයින් ලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සුවය ලබා තිබේ.

කොරෝනා ආසාදිතයින් 132 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරනවා= අග්‍රාමාත්‍යතුමිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලත් සංවර්ධනය කරන්න කටයුතු කරනවා 2027 අයවැයෙන් වෙන් කළ මුදල් නිසිපරිදි භාවිත කරන එක රජය විසින් ඔබට ලබා දෙන...

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ මූල්‍ය මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර

සෞදියේ රියාද් අගනුවර, කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ මූල්‍ය මධ්‍යස්ථානයක් ඉලක්ක කර බැලැස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කරයි.

ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් එකම වේදිකාවට ගෙන ඒමට දිලිත් ජයවීර GLEC අරඹයි

ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් එකම ඩිජිටල් වේදිකාවකට ගෙන එන Global Lankan Entrepreneur Club හෙවත් GLEC ඩිජිටල් වේදිකාව එළිදැක්වීම අද...

උද්ධමනය ඉතා ඉහළයි.. ජීවත්වීම සඳහා 100%ක වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍යයි- පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය

2027 වසරට අදාළ අයවැය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය ප්‍රකාශ කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද ( 2026 නොවැම්බර් 15 ) දින පෙරවරු 11.00ට නුගේගොඩදී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img