Friday, April 17, 2026
HomeNEWSLatest Newsමාල හොරෙක් - CCTV දර්ශන සහිතයි

මාල හොරෙක් – CCTV දර්ශන සහිතයි

ගම්පොළ නගරයේ බාලිකා පාසලකට සිය දියණිය සමඟ පැමිණි මවකගේ ගෙල බැඳි රන් මාලය
මංකොල්ලකරුවෙක් විසින් කඩා ගෙන ගොස් තිබේ.

ඊයේ (27) දහවල් මෙය සිදුව ඇත.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මෙලෙස රන් මාලය කඩා ගෙන යන අයුරු ඒ අසල වු
වෙළෙඳ සැලක සීසීටීවි කැමරාවක ද සනිටුහන් ව තිබේ.

“අද දෙරණ“ කළ විමසීමක දී ගම්පොළ පොලීසිය සඳහන් කර සිටියේ, මෙතෙක් කිසිදු සැකකරුවෙක්
අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බවත් මංකොල්ල කා පළා ගිය පුද්ගලයා සොයා වැඩිදුර පරීක්ෂණ
ක්‍රියාත්මක කර ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img