මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එසේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 988 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 2842 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.






















