අද (28) උදෑසන 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 2,842ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 2,986 කි.
ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 132 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.






















