පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය අනතුරු අඟවයි.