මීගමුව කොප්පරා හංදිය අසළ ගුවන් ටිකට්පත් අළෙවි කිරීමේ ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (01) සමත් විය.
මෙහිදි නිතීවිරෝධී මත්පැන් බෝතල් 50ක්, ඒවා නිෂ්පාදනයට ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.






















