Sunday, November 15, 2026
HomeNEWSLatest Newsබන්ධනාගාරයට ජංගම දුරකථන බැටරි සහ හෙරොයින් විසිකළ පුද්ගලයා අත්අඩංගුවට

බන්ධනාගාරයට ජංගම දුරකථන බැටරි සහ හෙරොයින් විසිකළ පුද්ගලයා අත්අඩංගුවට

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් ජංගම දුරකථන බැටරි 10ක් සහ හෙරොයින් පැකට්ටුවක් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් එම සැකකරුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ අදාළ පාර්සලයේ තිබී රුපියල් 36,000 ක මුදලක්ද සොයා ගත් බවය.

සැකකරු 35 හැවිරිදි බොරැල්ල සීවලී පටුමග පදිංචි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.

 අදාළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ රදවාගෙන තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බව වාර්තා වේ. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img