සුඛා ලංකාවෙන් සමාව ගනී .යුද අපරාධ චෝදනා නගමින් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි යයි සිතා බ්‍රිගේඩියර් වරයෙකුගේ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධව ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියෙහි විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා මහත්මිය විසින් ශ්‍රී ලංකාවේන් සමාව අයද සිටී .ඒ බ්‍රිගෙඩියර් රවීන්ද්‍ර ඩයස් ගෙන් සමාව අයද ඇත්තේ ඔහු විසින් යස්මින් සූකා ගෙන් වන්දියක් ඉල්ලා එන්තරවාසියක් වීමෙන් අනතුරුවයි.






















