Sunday, November 15, 2026
HomeNEWSLatest Newsබුදුපුත් සුරක්ෂා - බෞද්ධ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක්

බුදුපුත් සුරක්ෂා – බෞද්ධ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක්

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමින්වහන්සේලා 15000ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා“ සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහන ඔක්තොම්බර් පළමුවන දා සිට ආරම්භ කරන ලෙස බුද්ධ ශාසන අරමුදලේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දී තිබේ.

අගමැතිවරයා එම උපදෙස ලබාදුන්නේ බුද්ධ ශාසන අරමුලේ 84 වැනි පාළක මණ්ඩල රැස්වීමෙදීය. එය ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (07) පැවැත්වුණි.

ඒ අනුව “බුදුපුත් සුරක්ෂා“ සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40ක මුදලක් ප්‍රදානය කිරීමට ද, අග්‍රමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

මීට අමතරව සාමණේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දමා එම ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීම, අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල රුපියල් එක් ලක්ෂ පනස්දහස දක්වා වැඩිකිරීමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img