හකිම්ගෙ මන්ත්රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ රහස් සාකච්ඡාවක.
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ මන්ත්රීවරුන් පිරිසක් පසුගිය බ්රහස්පතින්දා පාර්ලිමේන්තු පුස්තකාලයේ රහස් සාකච්ඡා කර තිබී ඇති බව වාර්තාවේ .වර්තමාන දේශපාලන තත්ත්වය. 20 වෙනි ආණ්ඩුක්රම සංශෝධනය සහ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වූ බවද දේශපාලන අභ්යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.






















