Friday, July 31, 2026
HomeNEWSGTN Global ආයතනයේ ප්‍රධානියා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවේ

GTN Global ආයතනයේ ප්‍රධානියා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවේ

GTN Global ආයතනයේ ප්‍රධානියා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. එම හමුවේදී ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් ඵලදායි ලෙස සාකච්ඡා කර තිබේ. එම හමුවෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත සඳහන් වේ.

අද මම GTN Global සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ඔහුගේ කණ්ඩායම සමඟ ඵලදායී හමුවක් පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ පවතින දැවැන්ත ආයෝජන අවස්ථා පිළිබඳව මම ඔවුන්ට දැනුම් දුන් අතර ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය, ජලජීවී වගාව සහ සුවතා සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරීමට ආරාධනා කළෙමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img