Tuesday, November 10, 2026
HomeNEWSIMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

IMF සහාය ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරිත් කියයි

මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සුදුසු බවට තමන්ද විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“මම හිතන්නේ මේ වේලාවේ අපි විකල්පයක් විදිහට IMF එක සමග සාකච්ඡාකරලා වැඩකළ යුතුයි. වෙනත් රටවල් අපිට උදව්කරන තත්ත්වය ටිකක් අඩුවෙලා තිබෙන බවට පෙනෙනවා. ඒ නිසා මම හිතන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරලා ඉදිරි කටයුතු කළ යුතුයි කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. පක්ෂය තාම ඒ ගැන සාකච්ඡා කළේ නැහැ. අපේ අදහස් ගණනාවක් තියෙනවා. අපි අනාගතයේදී බලපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන් නිවැරදි කාරණයක් ඉදිරිපත් කරන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img