Monday, November 9, 2026
HomeNEWSLPL තරගාවලියේ තීරකවරු සහ විනිසුරුවරු මෙන්න

LPL තරගාවලියේ තීරකවරු සහ විනිසුරුවරු මෙන්න

2022 LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් සහ විනිසුරුවරුන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව තරග තීරකවරුන් සිව්දෙනෙකු සහ තරග විනිසුරුවරුන් 11 දෙනෙකු මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතය.

රටම බලා සිටින ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය, මෙවර LPL තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ අද දෙරණ 24 නාලිකාවටය.

මෙවර LPL තරගාවලියට එක්වන තරග තීරකවරුන් පහතින්.

ග්‍රැහැම් ලැබ්රෝයි 
වෙන්ඩල් ලැබ්රෝයි
මනෝජ් මෙන්ඩිස් 
ප්‍රදීප් ජයප්‍රකාශ් 

LPL තරගාවලියට එක්වන තරග විනිසුරුවරුන් පහතින්.

කුමාර් ධර්මසේන
රවීන්ද්‍ර විමලසිරි 
රුචිර පල්ලියගුරුගේ 
වේන් නයිට්ස් 
ග්‍රෙගරි බ්‍රැත්වෙට් 
ලින්ඩන් හැනිබල් 
ප්‍රගීත් රඹුක්වැල්ල 
රැන්මෝ මාටිනස් 
රවීන්ද්‍ර කොට්ටච්චි 
චාමර ද සොයිසා 
චන්ද්‍රික අමරසිංහ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img