Tuesday, September 22, 2026
HomeNEWST20 ලෝක කුසලාන පළමු තරඟයේදී නෙදර්ලන්තය පරාජය කරමින් පාකිස්ථානයට කඩුලු 3ක තියුණු...

T20 ලෝක කුසලාන පළමු තරඟයේදී නෙදර්ලන්තය පරාජය කරමින් පාකිස්ථානයට කඩුලු 3ක තියුණු ජයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟයෙන් නෙදර්ලන්තය පරාජය කරමින් කඩුලු තුනකින් තියුණු ජයක් ලබා ගැනීමට පාකිස්ථානය සමත් විය.නෙදර්ලන්තය ලබාගත් ලකුණු 147 කඩුලු 7ක් දැවී ලබා ගැනීමට පාකිස්ථානයට හැකි විය.පන්දු වාර 19යී පන්දු පහකදී සියලු දෙනාම දැවී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 147ක් ලබාගත් හතර පාකිස්ථානය පන්දු වාර 19යි පන්දු තුනකදී කඩුලු හතක් දැවී එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට සමත් වුණා. තරඟය පැවැත්වූයේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...

වෙඩි තබා, වීදුරු කඩා හෙරොයින් සමග තිදෙනෙකු ඇල්ලූ මෙහෙයුම

හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කළ පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයක් සමග ගිරිඋල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදුකළ...

ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි – දිලිත් ජයවීර

ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img