Monday, October 12, 2026
HomeNEWSජපානේ ස්ථිර පදිංචිට යන විදේශිකයින්ට අසුබ ආරංචියක්

ජපානේ ස්ථිර පදිංචිට යන විදේශිකයින්ට අසුබ ආරංචියක්

විදේශිකයින් සඳහා වන ස්ථිර පදිංචි බලපත්‍ර ගාස්තුව 20 ගුණයකින් ඉහළ දැමීමට ජපානය පියවර ගෙන තිබේ.

පසුගිය (01)දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රට තුළ ඉහළ යන විදේශීය ජනගහනය කළමනාකරණය කිරීමේ අරමුණින් ජපාන රජය විසින් හඳුන්වා දී ඇති ආගමන ප්‍රතිපත්තිවල සිදුකර ඇති සංශෝධන යටතේ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, විදේශිකයින් සඳහාවන ස්ථිර බලපත්‍ර ගාස්තුවෙන් 10,000 සිට ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා ඇති බව ජපාන රජය නිවේදනය කර ඇත.

එමෙන්ම ස්ථිර පදිංචිය අපේක්ෂා කරන්නන් ජපාන භාෂා දැනුම ඇතුළ තවත් අත්‍යවශ්‍ය කරුණු රැසක් සපුරාලිය යුතු වන බවද විදෙස් වාර්තාහි වැඩිදුර සඳහන් වෙයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි – විපක්ෂ නායක සජිත්

අපේ ප්‍රතිපත්තිය සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීමයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බුද්ධ ශාසනයට සහ බුදු සසුනට මුල් තැන ලබා දීම සමගි ජන...

යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට

ජිබුටි සිට යේමනය බලා සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළු 109 දෙනෙකු මරැට, 116 දෙනෙකු අධික පිරිසක් අතුරුදහන්: විදෙස් මාධ්‍ය.

ලබන ජනවාරි සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරනවා-ජනපති නිකවැරටියේදී කියයි

නිකවැරටිය ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාව 2026.10.11 අපි ආණ්ඩුව හදලා අවුරුදු දෙකක් වෙනවා. මේ ආණ්ඩු හැදුවේ මේ රටේ ජනතාව. මීට කලින්...

අනෝජන් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන අභියාචනය සෞදියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරේ

අනෝජන් සිවරාසා මහතාගේ නඩුවට අදාළව සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන අභියාචනය මීට ස්වල්ප වේලාකොට පෙර එරට ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී ඇති බව වාර්තා වේ . සෞදි අරාබියේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img