Tuesday, September 22, 2026
HomeNEWSබංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක සහ ඇමති විජිත අතර හමුවක්

බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක සහ ඇමති විජිත අතර හමුවක්

විදේශ කටුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක අතර හමුවක් අද(01) බංග්ලාදේශයේදී සිදුවිය. එම හමුවෙන් අනතුරුව සිය X ගිණුමේ අමාත්‍යවරයා තැබූ සටහන පහත සඳහන් වේ.අද (01,)මම බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් මහතා හමුවුණා. මෙම හමුව අතරතුර, හිටපු අගමැතිනි බේගම් ඛලීඩා සියාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළ කළා. එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෑත කාලීන ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවට දැක්වූ සහාය සහ සහයෝගීතාවය පිළිබඳව ද ශ්‍රී බංග්ලාදේශ රජයට සහ ජනතාවට අවංක කෘතඥතාව පළ කළෙමි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මිත්‍රශීලී සහ දිගුකල් පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය නැවත තහවුරු කිරීමට ද මෙම හමුව අවස්ථාවක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුවේ හොරුන්ට එරෙහිව කිසිම නීතියක් නැහැ-නාමල් රාජපක්ෂ

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන-නාමල් රාජපක්ෂ ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. රටේ විරැකියාව වැඩි වෙනවා, ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන. ගොවියාගේ වී වල,...

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක්

අග්‍රාමාත්‍යතුමිය සහ IMF නියෝජිත පිරිස අතර හමුවක් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ශ්‍රී ලංකාව සඳහා...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img