අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය බෙදා හැරිය බවට උකුස්සෙකු ටත් චෝදනා.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන අංගොඩ ලොක්කා ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමට යොදා ගත් බවට සැකකෙරෙන උකුස්සෙකු මීගොඩ ගොවිපළකින් සොයා ගැනේ. සැකකරුවන් දෙදෙනෙකු වායු රයිෆලයක් සහ පතුරම් දහයක් සමග ද එහි දී අත්අඩංගුවට ගෙන ඇත.






















