Sunday, November 15, 2026
HomeNEWSසජිත්ගේ බලවේගයෙ සිංහල නියෝජනයක් නොමැත්තේ ඇයි කියා රනිල් විමසයි.

සජිත්ගේ බලවේගයෙ සිංහල නියෝජනයක් නොමැත්තේ ඇයි කියා රනිල් විමසයි.

සජිත්ගේ බලවේගයෙ සිංහල නියෝජනයක් නොමැත්තේ ඇයි කියා රනිල් විමසයි.

සමගි ජන බලවේගය තුළ සිංහල ජනතා නියෝජනයක් නැත්තේ ඇයි කියා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විමසා සිටියි. ජාඇල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ද කිසිදු නියෝජනයක් නොමැති බවයි. යූඑන්පී කාරයෙක් නියෝජනය කරන්නේ කුමන දේශපාලන පක්ෂය ද කියා සමන් සමගි ජන බලවේගය ප්‍රශ්න කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී විමසා සිටියේය. වීඩියෝව සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img