සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙසට 2017 දී දැනුම් දුන්නත් කිසිදු පියවරක් නොගත් බව හෙළිවේ.
පාස්කු ඉරිදා ප්රහාරය මෙහෙයවූ සහරා ම් හෂීම් ඇතුළු පිරිස 2017 අත්අඩංගුවට ගන්නා ලෙසට තමා විසින් දැනුම්දීම් සිදු කළ ද ඊට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව ජාතික බුද්ධි අංශයේ හිටපු ප්රධානී නිලන්ත ගුණවර්ධන මහතා ප්රකාශ කරයි. පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සිව්වෙනි වරටත්් සාක්ෂි ලබාදෙමින් ඒමහතා මේ බව ප්රකාශ කළේය. වීඩියෝ සහිතයි.






















