Monday, October 26, 2026
HomeNEWSLatest Newsඅගමැති මහින්දට අසනීපයි…. ඔක්සිජන් දෙනවා… ටොයියන්ගේ කට කතා වලට අගමැතිගෙන් උත්තර.

අගමැති මහින්දට අසනීපයි…. ඔක්සිජන් දෙනවා… ටොයියන්ගේ කට කතා වලට අගමැතිගෙන් උත්තර.

අගමැති මහින්දට අසනීපයි…. ඔක්සිජන් දෙනවා… ටොයියන්ගේ කට කතා වලට අගමැතිගෙන් උත්තර.

තමාට අසනීපයි දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් ලබා දෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල ඡායාරූප සහිතව අසත්‍ය කට කතා ප්‍රචාරය වන බවත් දේශපාලන වශයෙන් බංකොලොත් වී පරාජය හමුවේ වියරු වැටී සිටින පිරිස් සිදුකරන කට කතාවලට මේ රටේ පොදු මහජනතාව රැවටෙන්නේ නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ 02වැනි දා රාත්‍රී මාතර වැලිගම නගරයේ පැවති අවසන් ජන රැලියට සහභාගි වෙමිනි. මේ අතර එදින සවස තංගල්ල නගරයේ පැවති ජන රැලියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බවයි. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img