Monday, October 26, 2026
HomeNEWSLatest Newsරට දිනවිය හැක්කේ මාලිමාවට පමණයි.

රට දිනවිය හැක්කේ මාලිමාවට පමණයි.

රට දිනවිය හැක්කේ මාලිමාවට පමණයි.

ප්‍රධාන පක්ෂ තට්ටුමාරු ක්‍රමයට මේ රට මුළුමනින්ම විනාශ කර ඇති බවත් තවදුරටත් එම දේශපාලන පක්ෂ වලට නොරැවටී රට දිනවීමේ අවස්ථාව මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් රටේ පොදු ජනතාව ට හිමිවී ඇති බවත් ජාතික ජන බලවේගයෙ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයෙ කොළඹ පැවැති අවසන් රැළියට සහභාගි වෙමිනි. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. වීඩියෝ සහිතයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img