රණසිංහ ප්රේමදාස නාමයෙන් දුරකථනය දිනවන්න.
05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම ජයග්රහණය කරන බවත් හිටපු ජනාධිපති රණසිංහ ප්රේමදාස මහතාගේ නාමයෙන් දුරකථනය දින වන ලෙසට තමා ඉල්ලීමක් කරන බවක් සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කරයි. ඒ මහතා මේ බව ප්රකාශ කළේ ඊයෙ කොළඹ අලුත්කඩේ පැවති අවසන් ජන රැලියට සහභාගී වෙමිනි. වීඩියෝ සහිතයි.






















