අගමැති සමග සාකච්ඡාවකින් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරිති.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 7.30 සිට අවසන් කිරීමට තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.






















