කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක්.
පානදුර ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි.