2016 -2019 කාලය තුළ යහපාලන ආණ්ඩුව සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් බිලියන 11 ක අක්‍රමිකතාව් සිදුව ඇති බව ඒ ගැන සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවෙන් හෙළි වේ. එම කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබේ.