Monday, November 23, 2026
HomeNEWSඅධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද116කින් පරාජයට පත්විය. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 36ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද 152ක් ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව සැප්තැම්බර් මස 8.1%ක්වූ උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා ඉහළට.සැප්තැම්බර් මාසයේ 6.9 %ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 7.2%ක්...

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බව අවධාරණයෙන් ප්‍රකාශ කරනවා-ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසල් නමැති පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව නව ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. එහි...

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමක්ද හුවමාරු කර ගැනේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත...

බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදියේ බටහිර රතු මුහුදු වෙරළ තීරයේ පිහිටි රබිග් තෙල් පිරිපහදුවට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img