අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව පොලිසිය ප්‍රකාශ කරයි.