මෝදර දී හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට. සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන වැල්ලේ සුරංග ගේ සමීපතමයන් දෙදෙනකු හෙරොයින් සමග මෝදර ලෙල්ල ම ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.