අයි ඩී එච් රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ හමුවේ.
අයි ඩී එච් රෝහලේන් පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සිටියදී සොයාගෙන තිබෙන බව වාර්තා වේ. මෙම කොරෝනා ආසාදිතයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකු වන අතර යුද හමුදාව සහ බුද්ධි අංශය විසින් මෙම පුද්ගලයා සොයා මෙහෙයුමක් ඇරඹීය.






















