Thursday, July 2, 2026
HomeNEWSLatest Newsඅර්ජුන මහේන්ද්‍රන් ළඟදී කතා කළ බව රනිල් පිලිගනී.

අර්ජුන මහේන්ද්‍රන් ළඟදී කතා කළ බව රනිල් පිලිගනී.

අර්ජුන මහේන්ද්‍රන් ළඟදී කතා කළ බව රනිල් පිලිගනී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට ලඟදි දුරකතනයෙන් කතා කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට ලඟදි දුරකතනයෙන් කතා කළ බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගෙන තිබේ. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිට ළඟදි දවසක දුරකථනයෙන් තමාට කතා කළ බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ හිරු tv සලකුණ වැඩසටහනට එක්වෙමින්ය.එහි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. එම නඩුවට අදාළව තමා සාක්ෂි ලබාදී අවසන් කොට සිංගප්පූරුවට පැමිණි බවත් ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය නම් තමා පැමිණෙන බවත් අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඔහු පැමිණෙන්නේ නොමැතිනම් සිංගප්පූරු රජය සහ interpol පොලිසිය භාවිතා කර අර්ජුන මහේන්ද්‍රන් මහතා ගෙන්වාගැනීමට හැකියාව පවතින බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img