Sunday, November 15, 2026
HomeNEWSLatest Newsසජිත්ගේ මන්ත්‍රීවරුන් පාඨලී බිලි බා ගන්න හදන සැලසුමක් එළියට.

සජිත්ගේ මන්ත්‍රීවරුන් පාඨලී බිලි බා ගන්න හදන සැලසුමක් එළියට.

සජිත්ගේ මන්ත්‍රීවරුන් පාඨලී බිලි බා ගන්න හදන සැලසුමක් එළියට.

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ සූක්ෂම මෙහෙයුමක් එම සමගි ජනබලවේගයේ ම පාඨලී චම්පික රණවක මහතා විසින් ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන නවීන්් දිසානායක මහතා විසින් හෙළි කරයි. නුවරඑළියෙ පැවති මහමැතිවරණ ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් බිලිබා ගෙන පාඨලී චම්පික රණවක මහතා වෙනම ගමනක් ආරම්භ කිරීමට සූදානම් වන බවට සැලසුම් සියල්ල හෙළි වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img