බල්ලා ගෙදර… මන්ත්‍රීතුමා පැන්නා.
තමන්ගේ බල්ලා වත් යන්නෙ නැති බවට ප්‍රකදිස්ත්රික්කයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා බල්ලා ගෙදර සිටින විට දේශපාලන පැති මාරු කිරීම් සිදුකළ බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.






















