Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඅවධානම නොතැකූ බස් රිය - දර්ශන සහිතයි

අවධානම නොතැකූ බස් රිය – දර්ශන සහිතයි

අවධානම නොතැකූ බස් රිය – දර්ශන සහිතයි

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය වසා ඇති අවස්ථාවක එය නොතකා දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වු බස් රථයක් පිළිබඳ වීඩියෝවක් ලැබී තිබේ.

ඊයේ (28) සවස 5.16ට පමණ මෙය සිදුව ඇත.

දුම්රිය පැමිණෙන තෙක් මාර්ගයේ සියලු වාහන නතර කර ඇති අවස්ථාවක එම සුඛෝපභෝගී බස් රථය එක්වරම දුම්රිය හරස් මාර්ගයෙන් ඉදිරියට ධාවනය විය.

පසුව එම බස් රථය ආදර්ශයට ගනිමින් එහි නවතා තිබූ යතුරුපැදි කිහිපයක් ද දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ධාවනය වේ.

ෆේස් ෆුක් ග්‍රාහකයෙක් විසින් මෙම වීඩියෝව අප වෙත යොමුකරමින් ඉල්ලා ඇත්තේ මෙවැනි නොහික්මුණු රියදුරන් හට වහාම නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුකර දෙන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img