ජනවරමේ පුරවැසියෝ” විසින් සංවිධානය කරන ලද පාගමනක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට අද දින ගමන් කරන ලදී..
හොරුන්ට දඬුවම් දීමට එරෙහිව කුමන්ත්රණ පරදවමු යන තේමාවෙන් ඔවුන් මෙම පෙළපාලිය සංවිධානය කර ඇත.
පළමුව කොළඹ කොටුවට රැස්වී ඇති එම සංවිධානයයේ පිරිස් එතැන් පටන් ගාලුමුවදොර දක්වා පෙළපාලියෙන් ගමන් කර ඇති අතර මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.






















