Thursday, August 13, 2026
HomeNEWSආණ්ඩුවේ ඒකාධිපති ගමන නවත්වන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අවධාරණය කරති

ආණ්ඩුවේ ඒකාධිපති ගමන නවත්වන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අවධාරණය කරති

හිටපු ජනාධිපති ,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් එය තරයේ හෙළා දකින බවත් ඔහුව නිදහස් කර ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව එක් වී සටන් කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ අවධාරණය කරති. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයියෝ මේ බව ප්‍රකාශ කළහ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී තවත් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ඇති කිරීමේ සැලැස්මක් වර්තමාන ආණ්ඩුවට පවතින බවයි. මේ සම්බන්ධයෙන් දේශීයවත් ජාත්‍යන්තරවත් කළ හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ආණ්ඩුවේ මෙම ඒකාධිපති ගමන වළක්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන බවද මෙම අවස්ථාවට සහභාගි වූ පක්ෂ නායකයෝ අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සජබයේ සුජීව ප්‍රසිද්ධ කරයි

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා...

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ 22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ....

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම-විපක්ෂ නායක සජිත්

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිමහත් බහුතරයක් ලංකාවේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img