අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 845ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 601,048ක් දක්වා ඉහළ ගොස් තිබේ.