ඇමෙරිකාවේ ,මිනාපොලිස් ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් විසිදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙම තුවාල ලැබූ විසිදෙනාගෙන් දහ දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර පාසල් සිසුන් කිහිප දෙනෙකු ද ඒ අතර වන බව විදෙස් ප්‍රවත් සේවා වාර්තා කරනවා.