ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ මීට ස්වල්ප වේලාවකට පෙරදී සිදුවූ වොඩි තැබීමකින් සිසුන් දෙදෙනකු මිය ගොස් සිසුන් නම දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම සිද්ධිය තරයේ හෙළා දැක තිබෙනවා.






















