ඉදිරි දින රජයේ නිවාඩු දින බවට ගෙන යන කටකතාව අමූලික බොරුවක්.
ඉදිරි දින රජයේ නිවාඩු දින බවට ප්‍රකාශයට පත් කර ඇති බවට ගෙන යන කට කතා සහ ප්‍රචාර මුළුමනින්ම අසත්‍යක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න නොමැතිව සිටින ලෙස ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.






















