Thursday, April 16, 2026
HomeNEWSඉන්දියාවේ අධිබලැති පිපිරීමක්... 39 දෙනකු මරුට.

ඉන්දියාවේ අධිබලැති පිපිරීමක්… 39 දෙනකු මරුට.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පිහිටි ඖෂධ කම්හලක සිදුවූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.දිස්ත්‍රික් පොලිස් අධිකාරී අඟහරුවාදා (ජූලි 1) Sigachi Industries ඖෂධ කම්හලේ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තහවුරු කළේය.“සුන්බුන් ඉවත් කිරීමේදී සිරුරු කිහිපයක් හමු විය. සිරුරු 31 ක් සුන්බුන් වලින් පිටතට ගෙන ඇති අතර තිදෙනෙකු රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියහ. මුදාගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර තවමත් සිදුවෙමින් පවතී,” ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...

හෝමුස් හරහා ට්‍රම්ප්ගෙන් නව තර්ජනයක්

අමෙරිකා එක්සත් ජනපදය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සිය Truth Social මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img