Tuesday, August 4, 2026
HomeNEWSLatest Newsඉරාන මාධ්‍යවේදියෙක් ව එල්ලා මරයි

ඉරාන මාධ්‍යවේදියෙක් ව එල්ලා මරයි

ඉරාන මාධ්‍යවේදියෙක් ව එල්ලා මරයි

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ.

ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ, ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. 

රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව අද (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
  
සාම් ඉරානයෙන් පැනගොස් ප්‍රංශයේ ජීවත් වූ අතර පසුගිය වසරේ ඉරාකයට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට පත්වී තිබේ.

ඔහු විසින් පවත්වා ගෙන ආ ජනප්‍රිය වෙබ් අඩවියක් වූ “අමාඩ් නිව්ස්” ඔස්සේ 2017/18 කාලය තුළදී ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සඳහා උදව් කළ බවට ද ඔහුට චෝදනා එල්ල විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෙරහැරවලින් අලින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක්- එජාප සභාපති වජිර

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ අද (04) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පළ කල අදහස්. විබෞද්ධකරණයට එරෙහිව...

මහර සිදුවීමේ අවශ්‍යතාවය බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි- අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී කියයි

මහර බන්ධනාගාර සිද්ධිය කළ අයගේ අවශ්‍යතාවය වී තිබුණේ බන්ධනාගාරය කඩාකප්පල් කිරීමයි. එවැනි සංවිධානාත්මක කුමන්ත්‍රණකාරින්ට විරුද්ධව පියවර ගන්න පැකිලෙන්නේ නැහැ. ...

නඩු කඩිනම් කිරීමට තේරීම් කාරක සභාවක් ඉල්ලීමේ යෝජනාව කතානායක වෙතට

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක් බාර දෙයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට...

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img