Thursday, April 16, 2026
HomeNEWSඋත්සව සමයේ දී ඉතාලිය වසා දැමීමට තීරණයක්

උත්සව සමයේ දී ඉතාලිය වසා දැමීමට තීරණයක්

උත්සව සමයේ දී ඉතාලිය වසා දැමීමට තීරණයක්

උත්සව සමය තුළ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර තිබේ.

ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදියර තුනක් යටතේ නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් රට වසා දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමටත් , නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා රට වසා දැමීමටත් තීරණය කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම ජනවාරි 5 වනදා සිට 6 වනදා දක්වා එක් දිනක් සඳහා ද ඉතාලිය වසා දැමීමට නියමිතය.

කෙසේවෙතත් අදාළ දිනයන් හි අත්‍යාවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යනු ලබන අතර නිවෙස්වලට වී උත්සව සමය ගත කිරීමට කටයුතු කරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ මහජනතාවට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img