උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ගැන පැවැත්වෙන මාධ්‍ය හමුව
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත
දිනයේදී පැවැත්වෙන්නේද නැද්ද යන තීරණය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වේ.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීය






















