සීදූවටත් පොලිස් ඇඳිරිනීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
නැවත දැනුම්දෙන තුරු අදාළ ප්‍රදේශයට ද පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
ගම්පහ පොලිස් බල ප්‍රදේශය
කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය
දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය
ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය
වීරඟුල පොලිස් බල ප්‍රදේශය
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය
නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය
මීරිගම පොලිස් බල ප්‍රදේශය
පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය
යක්කල පොලිස් බල ප්‍රදේශය
සීදූව පොලිස් බල ප්‍රදේශය
කඳාන පොලිස් බල ප්‍රදේශය
ජා ඇල පොලිස් බල ප්‍රදේශය
දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය






















